බෝධිසත්ව ගුණෝපේත රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ, ව්‍යවහාර වර්ෂ 1875 නොවැම්බර් මස 01 වෙනි දින විද්‍යාලඞ්කාර ශාස්ත්‍රශාලාව නමින් ආරම්භ කළ පෑලියගොඩ විද්‍යාලඞ්කාර පිරිවෙනට වසර 150ක් සම්පූර්ණවීම නිමිත්තෙන් විවෘත අංශය යටතේ වයස අවුරුදු 21 - 35 අතර විශ්වවිද්‍යාලයීය විද්‍යාථීන් සහ ශාස්ත්‍රීය පර්යේෂකයන් සඳහා ගද්‍ය රචනා තරගයක් සංවිධානය කොට ඇත. ඒ පිළිබඳ ඔබගේ විශ්වවිද්‍යාලයේ සියලුම විද්‍යාථීන් දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර ඒ සඳහා අවශ්‍ය තොරතුරු
පහත අමුණා ඇත.
මෙයට,සම්බන්ධීකාරකවරු
කලවානේ රතනජෝති හිමි ( +94 719 182 360)
විලයායේ සද්ධාවිමල හිමි (+94 742 132 498)